Home About Packages Gallery Contact
Our Pilgrimage Plans

Tour Packages

පහන් සිතින් වන්දනා කරමු දඹදිව. සුවපහසුව, ආරක්‍ෂාව සහ වන්දනාමය අරුත මූලික කොටගත් අපගේ ප්‍රධාන චාරිකා සැලසුම.

14 Days Tour Luxury Style

14-Day Luxury
Dambadiva Pilgrimage

උතුම් වූ දඹදිව් තලය බලා යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම ගමන අර්ථාන්විතව, ආරක්‍ෂිතව මෙන්ම සුවපහසුව සමඟින් ගොස් වන්දනාමාන කරගෙන පැමිණීමට අවශ්‍ය සියලුම කටයුතු අප ආයතනය සූදානම් කොට ඇත.

ඔබගේ නිවසටම පැමිණ ලබා දෙන සේවය ද සමඟින් සැඟවුණු ගාස්තු කිසිවක් නොමැති වන්දනාවක් ලෙස මෙම පැකේජය සැලසුම් කර ඇත. සුවපහසුව, ආරක්‍ෂාව සහ වන්දනාමය අරුත මූලික කොටගත් දින 14ක දඹදිව චාරිකාවක් සඳහා මෙය සම්පූර්ණ පැකේජයකි.

Departure Months

පෙබරවාරි මාර්තු වෙසක් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්
Route

Departure

Colombo

Arrival

Delhi

Return

Delhi

Arrival

Colombo

Tour Price

LKR 235,000

Per Person

Pay Advance 50,000 LKR

Book This Package

What's Included

මෙම චාරිකා මිලටම පහත සඳහන් පහසුකම් සියල්ල ඇතුළත් වේ.

Guidance for Passport
Large & Hand Bag
Indian & Nepali Visa
Umbrella & Cap
Informative Book
Drinking Water
Luxury A/C Bus
Bathroom Hotel Rooms
Porter Service
Sri Lankan Meals
Entrance Fees
Safe Shopping
Accident Insurance
Video Pen Drive
Certificate of Completion

පූජනීය ස්ථාන සහ නවාතැන්

අපගේ වන්දනා ගමනේදී ඔබ පිවිසෙන ප්‍රධාන නගර සහ එහි ඇති සන්ධිස්ථාන

01

රජගහනුවර

  • නාලන්දා විශ්ව විද්‍යාලය, ජපන් සාම චෛත්‍යය
  • වේළුවනාරාමය, සප්තපර්ණී ගුහාව, ගිජ්ජකුට පර්වතය
  • ගල් පේරළූ තැන, කේබල් කාර් ගමන, වෛභාර පර්වතය
  • බිම්බිසාර රජ සිරගෙය, ජීවක අඹ වනය
02

බුද්ධගයාව

  • ශ්‍රී මහා බෝධිය, වජ්‍රාසනය, බුද්ධගයා විහාරය
  • සත් සතිය, සේනානිගම
  • දුෂ්කර ක්‍රියා කළ ස්ථානය, දුර්ගේෂ්වරී, නේරංජනා නදිය
03

කුසිනාරාව

  • අවසන් වරට පැන් වැළඳූ තැන, අංගාර සෑය
  • ශ්‍රී දේහය පිරිනිවන් පෑ වේදිකාව, පිරිනිවන් මංචකය
  • පිරිනිවන් සෑය
04

සංකස්සය

  • අශෝක ස්තම්භය, සංකස්ස චෛත්‍යය
  • ශ්‍රී දේවාවරෝහණ විහාරය
05

විශාලා මහනුවර

  • කූටාගාර ශාලාව, රාජාභිෂේක පොකුණ
  • ආනන්ද චෛත්‍යය, දැනට නිරුපද්‍රිතව ඇති අශෝක ස්තම්භය
06

ලුම්බිණිය

  • සිදුහත් කුමරු උපත ලැබූ ස්ථානය, මායා දේවී විහාරය
  • අශෝක කුළුණ, මායා පොකුණ
07

සැවැත්නුවර

  • ගන්ධබ්බ රුක්ඛ මූලය, අංගුලිමාල චෛත්‍යය, සුදත්ත සිටු මැදුර
  • ජේතවනාරාමය, රාහුල කුටිය, ආනන්ද බෝධිය
  • සක්මන් මළුව, දේවදත්ත පොළොව ගිලුණු ස්ථානය
08

බරණැස

  • ඉසිපතන මිගදාය, මූලගන්ධකුටි විහාරය
  • ධම්මරාජික චෛත්‍යය, ධම්මික චෛත්‍යය
  • අශෝක කුළුණ, වොකන්ඩි චෛත්‍යය
Spiritual Activities

විශේෂ පූජාමය
වැඩසටහන්

වන්දනා ගමන තුළදී අප විසින් සංවිධානය කරනු ලබන විශේෂ පූජාවන් සහ ආගමික වැඩසටහන්.

බුද්ධගයාවේදී

සීල සමාදානය, කිරිපිඬු දානය, අටපිරිකර සහිත මහා සාංඝික දානය සහ සත්සති වන්දනාව.

කුසිනාරාවේදී

විශේෂ සළු සහ චීවර පූජාව.

බරණැසේදී

ධම්මසක් පවතුම් සූත්‍ර දේශනාව සහිත ආලෝක පූජාව.

ජේතවනාරාමයේදී

සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවා සිදුකරන විශේෂ ධාතු වන්දනාව.

බස් රථයේදී

වන්දනා ගමන් අතරතුර සජීවීව කෙරෙන ධර්ම ශ්‍රවණ වැඩසටහන්.

Book This Pilgrimage Package

දින 14ක සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවට සහභාගී වීමට අදම සම්බන්ධ වන්න. ලියකියවිලි, වීසා, ගුවන් ගමන්, නවාතැන් සහ සම්පූර්ණ වන්දනා සම්බන්ධීකරණය සඳහා අපි ඔබ සමඟ සිටිමු.

Call / WhatsApp 077 785 0529

Reg No: PV00280128